Tuesday, February 15, 2011

හිත හදා ගන්න විදිහක්.. දුක නිවා ගන්න විදිහක්.. මට කියා දෙන්න මොහොතක් නෑවතී.. සමුගන්න කලින්

හිත හදා ගන්න විදිහක්..
දුක නිවා ගන්න විදිහක්..
මට කියා දෙන්න මොහොතක් නෑවතී.. 
සමුගන්න කලින් කදුලක් මට දී..

නිල් අහස් තලේ තරෑ කෑට ගානේ..
මහ සාගරයේ රළ පෙල ගානේ..
මට ආදරෙයි....මට ආදරෙයි.........මට ආදරෙයි ...,කී මුවින් ඔබේ..
මා එපා කියන්නේ ඈයි මෙසේ..................

මහ පොලෝතලේ වෑලි කෑට ගානේ..
ඈසි පිය හෙලනා මොහොතක් ගනේ..
මට ආදරෙයි...මට ආදරෙයි..................මට ආදරෙයි........, කී මුවින් ඔබේ.....
මා එපා කියන්නේ ඈයි මෙසේ.......

1 comment:

  1. නංගා මගෙ මෙල් එකට මැසෙජ්1ක් දන්න කො ඔයාගේ මෙල් එකෙන්

    කටකාර නගා

    ReplyDelete