Saturday, February 12, 2011

නුඹේ ප්‍රේමය අන්සන්තක වු දා..........

                     හඩා වෑලපෙන්නද..., ?
                      ජිවිතයට සමුදෙන්නද..... ?

            අහෝ.....අසරණයි මා.......අසරණයි......!

                 
                   වාවනු බෑරිව මේ දුක ...,
                                       රිදුම් දෙයි හද මඩල.....
                   යලි නොයෙන නුඹ වෙතම .....,
                                       මගේ හද පෙම් කරනු කිම......

4 comments:

  1. පුංචි පැතුම් ගොඩ ගසාපු
    හෙමි හෙමිහිට සවනට මගෙ කොදුරා....පු
    උර මඩලට හිස තියාන
    දුක මට පවසාපු

    මගේ ආදර පුංචි කෙල්ල
    කොහොමද දැන් දාල යන්නේ
    හිත රිදවා ගන්න එපා
    මම ඉන්නම් ඔබේ ලගින්

    ReplyDelete
  2. ගනන් ගන්න එපා..
    ජිවිතෙ ඉන්න වට වඩා කවුරුත් බලන්නෙ ඉක්මනට අපිව දාල යන්න ...

    නගා මෙ ලියන්නෙ හිතට එන දේවල්ද..
    නෙත්තම් අත්දැකිම්ද???

    ReplyDelete
  3. ඔබේ සිත රිදුණා නම්
    ඔබේ දුක වැඩි වුණා නම්
    වුණු වැරැද්දට සමාව දිය හැකිනම්
    අනෙ පිං ඔබට ...
    අපේන් වුණු වැරැද්දට
    ඔබ සමාවදුන් නිසාම..

    ඔබට දුකක් ඇත්නම් එ සියලු දුක් මෙ තැන් සිට දුරු වේවා සතුට යන යන තැන ඉතිරේවා!!!

    ReplyDelete
  4. සිතේ දුක් නම් අපමනයි..
    සිත් රිදීම් නම් අනන්තයි...
    මගේ ජිවිතයේ..

    ReplyDelete