Tuesday, February 15, 2011

හිත හදා ගන්න විදිහක්.. දුක නිවා ගන්න විදිහක්.. මට කියා දෙන්න මොහොතක් නෑවතී.. සමුගන්න කලින්

හිත හදා ගන්න විදිහක්..
දුක නිවා ගන්න විදිහක්..
මට කියා දෙන්න මොහොතක් නෑවතී.. 
සමුගන්න කලින් කදුලක් මට දී..

නිල් අහස් තලේ තරෑ කෑට ගානේ..
මහ සාගරයේ රළ පෙල ගානේ..
මට ආදරෙයි....මට ආදරෙයි.........මට ආදරෙයි ...,කී මුවින් ඔබේ..
මා එපා කියන්නේ ඈයි මෙසේ..................

මහ පොලෝතලේ වෑලි කෑට ගානේ..
ඈසි පිය හෙලනා මොහොතක් ගනේ..
මට ආදරෙයි...මට ආදරෙයි..................මට ආදරෙයි........, කී මුවින් ඔබේ.....
මා එපා කියන්නේ ඈයි මෙසේ.......

Saturday, February 12, 2011

නුඹේ ප්‍රේමය අන්සන්තක වු දා..........

                     හඩා වෑලපෙන්නද..., ?
                      ජිවිතයට සමුදෙන්නද..... ?

            අහෝ.....අසරණයි මා.......අසරණයි......!

                 
                   වාවනු බෑරිව මේ දුක ...,
                                       රිදුම් දෙයි හද මඩල.....
                   යලි නොයෙන නුඹ වෙතම .....,
                                       මගේ හද පෙම් කරනු කිම......

අද හෙට මා..අත හෑර යන බව දෑනගන්නට ලබුනා...

ඔබ රවටා නෑත ඔබ හඩවා නෑත..
දෑන දෑන මා නම් වරදි කලේ නෑත..
ඔබ ගෑන මට පුදුමයි..
වෙනසට තතු නොහෑගෙයි..