Saturday, February 12, 2011

අද හෙට මා..අත හෑර යන බව දෑනගන්නට ලබුනා...

ඔබ රවටා නෑත ඔබ හඩවා නෑත..
දෑන දෑන මා නම් වරදි කලේ නෑත..
ඔබ ගෑන මට පුදුමයි..
වෙනසට තතු නොහෑගෙයි..

6 comments:

  1. ඔන්න මම තමයි ෆස්ට් කොමෙන්ට්1ක දැම්මේ හරිද නන්ගො,
    ඔයා නියමයි මටවත් ෆස්ට් ටයිම් මෙච්චර හොදට සයිට්1ක හදාගන්න බැරි උනා නියිමයි දිගටම ලියන්න.
    හැබැයි මමයි බ්ලොග් වල ඔයගෙ ගුරා හොදද???
    බුදුසරණයි

    ReplyDelete
  2. thankszzzzzzz lot ayyaaaaaaa

    ayya nisa mage blog dream aka success una...

    blog gura.....

    :D

    budusaranai ayyaaa

    ReplyDelete
  3. කෙල්ලේ කට කාර කම ලියලම පෙන්නන්න..එක දිගටම හැකි උපරිමයෙන් ලියන්න..අපි ඉන්නම් බලාගන්න.....

    ReplyDelete
  4. මම පෙරුම් පිරුවා ගොඩා..........ක්‌
    ඒ මගේම ලස්‌සන අදරේ වෙනුවෙන්
    මම හිතුවේ ඔය හිනාව
    මගේ ජීවිතේ ආලොකමත් කරන්න පෑයූ
    සුපුන් සදක්‌ කියලා
    අනේ.........
    මම කොයිතරම්නම් වරදිද
    මගේ ආත්මයම මට නෙතිකල
    ඔය හිනාව
    කොයිතරම්නම් මායාවක්‌ද

    ReplyDelete