Wednesday, January 18, 2012

When I said I loved you, I meant I had never felt what i had felt for you

When you said forever,
You meant a few months.
When I said forever,
I meant everyday until i died.





When you said always,
You meant until you couldn't handle it anymore.
when I said always,
I meant until time ended.



When you said you loved me,
You meant I was no different from any other boy.
When I said I loved you,
I meant I had never felt what i had felt for you

Monday, June 27, 2011

ඔයාට මතකද අයියෙ....අපි මුලින්ම හමුවූ දවස.....!

එදා අප හමු වූ මේ තුරු සෙවන...
තාමත් එලෙසමයි...
එදා අප ඇවිද ගිය ඒ මාවත ..
තාමත් එලෙසමයි..
එදා අප ‍කියු දෑ...
තාමත් මතකයි...
ඒත්............
මෙදා ඔබ පමණක්..
වෙනස් වෙලා ඇයි....?

ඔයාට මතකද දන්නෙ නෑ....අපි මුලින්ම හමුවූ දවස......මටනම් ඒ මොහොත මැවි මැවී පේනව ..හරියට film එකක් බලනව වගේ.., ඒත් ඒ වෙලාවට දැනෙන්නෙ දරාගන්න බැරි දුකක් අයියේ.............................!

හරියටම ලබන මාසෙ 04 වෙනිදට අපේ සහෝදර ප්‍රේමයට අවුරුද්දක් පිරෙනව.., ඒත් ඒ දවස මට තනිවම සමරන්න වෙලා ....මම හිතාගෙන හිටියෙ එදාට ඔයත් එක්කල පන්සල් යන්න.., ඒත් අද ඔයා මං ලග නෑ........
'' අපේ සහෝදරකම නැතිවෙන්නෙ මම මැරුණ දවසක තමා නංගි '' කියපු ඔයා ඇයි මාව තනි කලේ අයියේ....?

අම්ම , තාත්ත , නංගි එක්ක ගෙවුනු මගෙ ජීවිතේ අයිය නිසා තවත් හැඩ වුණා.........සහෝදරකම ඉගෙන ගත්තෙ මං අයියගෙන්....... , අයිය කෙනෙක් නැති අඩුව තදින්ම දැනුන කාලෙක තමා , අයිය මගෙ ජීවිතේට ආවෙ....... ඒත් අයිය ඉක්මණින්ම යන්න ගියා , වැරැද්ද මගේ වෙන්න ඇති ..........මම අයිය ගැන ගොඩක් හොයපු එක අයියට වදයක් වෙන්න ඇති , අයිය යන්නෙ කොහෙද ? , යාලුවො කවුද ? ,,,,,,, ගොඩක් දේවල් හෙව්ව , ඒක අයියට වදයක් වෙන්න ඇති සමහර විට , ඒත් මම එහෙම කලෙ අයියෙ, අයිය මගේම අයිය කියල හිතල......

තරහ වෙන්න එපා අයිය මම මෙහෙම කීවට , අයිය ජීවත් වෙන්නෙ මේ ලෝකෙ නෙමෙයි කියල මට හිතුන නිසා තමයි අයිය ගැන ගොඩක් හෙව්වෙ , ඇත්තෙන්ම ඔව් , අයිය ජීවත් වෙන්නෙ හීන ලෝක වල , අයිය මායා දැලේ පැටලිලා ඉන්නෙ අයියෙ , අයියට හරි පාර පෙන්නන්න මම උත්සාහ කරපු නිසා වෙන්න ඇති අයියට මාව එපා වුනේ.........කමක් නැ අයිය , කවද හරි අයිය හීන ලෝකෙන් මිදුන දවසට අයියට මම කියපුව මතක් වේවි.......!

ඒත් එදාට මම මේ ලෝකෙන් ගිහින් තියේවි......!

Friday, June 17, 2011

මැස්සො මරල හරි degree එකක් ගන්න ඕනි.... දවසේ කතාව....

මේ කියමන පිටුපස සැගවුණු කතා ගොඩයි..ඒත් ඒව කියන්ට ඕනි නෑ ‍... මේක කිව්වෙනම් ඩිග්රි එකක දැඩි අවශ්‍යතාව දැනුන කෙනෙක්..... ඇත්තෙන්ම මේ කියමනින් අපිට හිතන්න දෙයක් ඉතිරි කරල තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ .ඒකයි ඔයාලටත් මේ ගැන කියන්න හිතුවෙ....

කෙනෙක් ඉපදුන ගමන් තමන්ගෙ හැකියාවන් අදුන ගන්න බෑ..ඒක කාලයත් සමග දියුණු වෙන්න ඕනි දෙයක්.....සමහර අය සාමාන්‍ය පෙළින් පස්සෙ තමන්ගෙ ඉගෙනීමට සමු දෙනවා...තවත් කෙනෙක් උසස් පෙළත් කරල විශ්ව විද්‍යාලයකටත් යන්න වාසනාව ලබනවා..පොඩ්ඩක් හිතල බලන්න මේ වසනාව තියෙන්නෙ කීයෙන් කී දෙනාටද............??      ඒත් සමහර අයට විශ්ව විද්‍යාලෙ ගියාට පස්සෙ තමුන් ආව කාරණාව අමතක වෙනවා...අසීමිත සතුට විදින්න ගිහින් ඡීවිතේ අවුල් කරගන්න අය කොච්චරනම් ඉන්නවද........කෙටියෙන්ම කිව්වොත් fun ගන්න ගිහින් තරුණ ඡීවිත කීයක්නම් ව්නාශ වෙනවද........?? 
( ‍fun කියල මම කිව්වෙ කොල්ලො බීල නටන නාඩගම් බව කරුණාවෙන් සලකන්න )   
කොච්චර පිස්සු නැටුවත් ඩිග්රි එක ඉහළින්ම සමත් වෙන අයත් නැතුවාම නෙමෙයි, ඒත් වැඩි දෙනෙකුට ඡීවිතේ සමබර කරගෙන ඉගෙනීම කරන්න අමාරුයි.......තමන්ට ගැලපෙන ක්‍රමය හොයගෙන යාලුවන් සීමා කරන එක තමා හොදම ක්‍රමය.....

සාමාන්‍ය පෙළ , උසස් පෙළ සහතික පෙන්නල අපේ තරුණ උදවිය අද අඩු වැටුපකට අසීමිතව දුක් විදිනවා..ඇයි අපිට බැරි බාහිර උපාධියකින් හරි අපේ අධ්‍යාපනය නිමා කරන්න..පෙ‍ඩ්ඩක් හිතන්න , උපාධියක් තියෙන කෙනෙකුට අද සමාඡයේ තියෙන පිලි ගැනීම .....කෙනෙකුගෙ බුද්ධිමත් බව මනින මිනුම්දණ්ඩ උපාධිය කියල අද සමාඡයේ ගොඩ දෙනෙක්ගෙ පිලි අරගෙන හමාරයි , ඒක මටවත් ඔයාටවත් වෙනස් කරන්න බෑ..ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම් වෙන්න වෙනවා......
ඒ විතරක් ද , උසස් රැකියාවක් ලබන්නත් , රැකියාවේ උසස් වීම් ලබන්නත් මේ උපාධිය ඉවහල් වෙනවා.....ඉතින්.... , 
මැස්සො මරල හරි ඩිග්රි එකක් ගන්න ඕනි කියල මගෙ යාලුවට හිතුන එකේ වරදක් නෑ නේද......අද කාලෙ මැස්සො මරන එකත් ලේසි පහසු දෙයක් නොවෙයි.., පුරුදු පුහුණු වෙන්න ඕනි කලාවක්....  :) 

ඔයාල හැමෝම උපාධීධාරීන් / උපාධීධාරිනියන් විදිහට ඔයාලගෙ ඡීවිත අලුත් කර ගන්න හිතුවොත් හොදයි නේද.......................
ඡීවිතේ සදාකාලික සතුට විදින්න ඔයාලට ශක්තිය ලැබෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරන මා...................... නැගණිය කටකාරි....!
-- බුදු සරණයි ! --

Sunday, May 29, 2011

" අනේ ම‍ටත් අය්යා කෙනෙක් හිටියනම්..එහෙනම් මම පොඩ්ඩිනෙ........ "

මගේ යාලුවො සෙට් එකේ හැමෝටම අය්යා කෙනෙක් ඉන්නවා....මට විතරයි ඒ පින නැත්තේ......මම තමයි අපේ පවුලේ ලොක්කී .   වෙලාවකට හිතෙනවා ඒක හොදයි කි‍යලා....ඒත්  ...තනිකමත් එක්කල හිත‍ට දැනෙන දුක කි‍යාගන්න කෙනෙක් ලග නැතිවුනාම පිස්සු හැදෙනවා......‍කොහෙද ඉතින් අපේ නංගිට මුකුත් කි‍යන්න බෑනෙ..අම්මිගෙ කනේ තියල ඉවරයිනෙ..අනික ඉතින් ඒ පොඩි එකී මොනා කියල කරන්නද ම‍ට වෙන පුරස්න වලට...ඒව මගේම වරදින් දාගන්න ලෙඩනෙ...

මගේ යාලුවො කොච්චර නම් වාසනාවන්තද ?

ඡීවිතේ කොයිතරම් දේවල් වලට අපිට මූණ දෙන්න වෙනවද ..ඒ හැමදෙයකටම අපිට තනියම මූණදෙන්න වෙනවා...ඒ වගේ මොහොතක නංගිට ශක්තියක් වෙන්න අය්ය ලග ඉන්නවනම්...!!
සතුට ..සහෝදර සෙනෙහස දෙන්න පුලුවන් තමන්ගෙම අය්යට විතරයි කියල මට දැනුනෙ මම මගේම කියල හිතපු අය්ය මාව තනි කරපු දවසෙයි...............................................................................!!!!!

පවුලක වැඩිමහල් දරුවා වුනාම අපි නොදැනුවත්වම අපේ සහෝදරයින් ගැන හොයල බලනවා....අවවාද දෙනවා....කොහෙද යන්නෙ..මොනාද කරන්නෙ කියල නිතරම හොයල බලනවා...කෙටියෙන්ම කිව්වොත් ටච් එකේ ඉන්නව.....එහෙම වෙන්නෙ අපේ තියෙන සහෝදර කැක්කුම නිසා.......ඒක ඉබේ ඇති කරවන්න බෑ..අපේ මුලු හදින්ම එන්න ඕනි හැගීමක්......එහෙම වෙන්න නම් එකම ලේ දුවන්න ඕනි කියලයි ම‍ට හිතෙන්නෙ...........................................................

කොහොමින් කොහොම හරි මං ගැන මම ම බලා ගන්නව කියල අන්තිමේදි මම තරයේ හිතා ගත්තා............................................................................................

( වැරදීමකින් හරි මගේ බ්ලොක් එක පැත්ත ආව ඔයා පහලින් කමෙන්ටුවනුත් දාලම යන්න......)

Saturday, April 30, 2011

why life is soooo boaring every day?????????

every day in my dreams i see you....,it's only a dream ...,you 'll never come back to me again .....oohh .....i don't know wt to do,,wt to tell,,life is nothing without your <3 ....... plzzz come to me.....&... see my heart is so lonely ,,i want you..plzzzzzzz come back to me..,,,give me my life back to me.......

Sunday, April 3, 2011

Back to work...........!

i'm there after a long time......, hope all of my frnds are fine.....
& i'm like to say,i'll never leave u again ............,i'll be there as long as i can...

tc all.....

Tuesday, February 15, 2011

හිත හදා ගන්න විදිහක්.. දුක නිවා ගන්න විදිහක්.. මට කියා දෙන්න මොහොතක් නෑවතී.. සමුගන්න කලින්

හිත හදා ගන්න විදිහක්..
දුක නිවා ගන්න විදිහක්..
මට කියා දෙන්න මොහොතක් නෑවතී.. 
සමුගන්න කලින් කදුලක් මට දී..

නිල් අහස් තලේ තරෑ කෑට ගානේ..
මහ සාගරයේ රළ පෙල ගානේ..
මට ආදරෙයි....මට ආදරෙයි.........මට ආදරෙයි ...,කී මුවින් ඔබේ..
මා එපා කියන්නේ ඈයි මෙසේ..................

මහ පොලෝතලේ වෑලි කෑට ගානේ..
ඈසි පිය හෙලනා මොහොතක් ගනේ..
මට ආදරෙයි...මට ආදරෙයි..................මට ආදරෙයි........, කී මුවින් ඔබේ.....
මා එපා කියන්නේ ඈයි මෙසේ.......

Saturday, February 12, 2011

නුඹේ ප්‍රේමය අන්සන්තක වු දා..........

                     හඩා වෑලපෙන්නද..., ?
                      ජිවිතයට සමුදෙන්නද..... ?

            අහෝ.....අසරණයි මා.......අසරණයි......!

                 
                   වාවනු බෑරිව මේ දුක ...,
                                       රිදුම් දෙයි හද මඩල.....
                   යලි නොයෙන නුඹ වෙතම .....,
                                       මගේ හද පෙම් කරනු කිම......

අද හෙට මා..අත හෑර යන බව දෑනගන්නට ලබුනා...

ඔබ රවටා නෑත ඔබ හඩවා නෑත..
දෑන දෑන මා නම් වරදි කලේ නෑත..
ඔබ ගෑන මට පුදුමයි..
වෙනසට තතු නොහෑගෙයි..